Nebulas Sri Lanka
| Nebulas යනු blockchain platform එකකි. Nebulas team එකෙන් ලංකාවේ අයට වෙනම group දීලා තියෙනවා. ඉස්සරහට එන්න තියෙනෙ Project updates, Airdrops, Bounties ඔක්කොම දැනගන්න පුලුවන්. Community එක Build වෙන විදියට Free Tokens දෙන්නත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා.